අද මා කතාකරන්නේ වෙනස්ම සහ අද වනවිට කතාකලම යුතු දෙයක් එනම් අප කාගේත් පැවැත්මට අවැසි ලිංගික ක්රීයාවන්ට අවැසි බලය සහ ශුක්‍ර තරලය නීරෝගීව බලවත්ව පවත්වා ගැනීමටත් අවැසි ආහාර රටාවන් හා ඇවතුම් පැවතුම් කිහිපයක්අද වනවිට බොහෝ පිරිමින් ලිංගික දුබලතාවට මුහුනපා සිටිනා බව එය රහසක් නොවෙ ඒ හේතුවෙන් විවිදවූ සිරුරට විස පෙතිගිල ලිංගික ඇසුර පවත්වාගැනීමට බොහො දෙක් පෙලබී සිටිනවා එයින් තව තවත් ලිංගික ස්නායු පද්ධතිය දුර්වල වනවා විනා සෙතක් සිදු නොවේමේ සියල්ලන්ටම හේතුව ~වැරදි ආහාර රටාවස විස ගැසූ ආහාර භාවිතය , අධික දුම් පානය දීර්ඝ කාලීනව එක් එක් රෝග සදහා බටහිර පෙති භාවිතය සිරුරේ මස් පිඩු වර්දනයට කියා විවිද පිටි ,පෙති වර්ග සහ වෙනත් අහිතර දෑ ගැනීම ලිංගික පද්ධතිය හා ඒ පෝශක අවයවයන්ට නිසි ව්‍යායාම නොලැබීම අද වනවිට බොහෝ දුරට තරුන පරපුර නිදියහන ජයගන්නට බැරිවීමෙන් කනස්සල්ලෙන් පසුවන බව අසන්නට ඇති දුර්ලබ නොවූ කරුනකි.
එහි වැරැද්ද ඔබේම බව තදින් සිතේ තබාගන්න. බොහෝ දෙනෙකු තම පෝශනයේ සමබර බව ගැන කිසිදු අවබෝදයක් හෝ සැලකිමක්නෑ බොහෝ දෙනෙකුගේ අහාර වට්ටෝරුව බැලුවෝතින් ඇත්තේ කොහේ හෝ මැරුනු සතෙකුගේ මස් කැබැල්ලක් ,වසර ගනන් පරන පරිප්පු ,සෝයාමීට් නැමැති පුන්නක්කු,බීට් කැරට් බෝංචි මාළු මිරිස් වැනිදෑ පමණි මැල්ලුමක් සම්බෝලයක් පොලොස් කෑල්ලක් කොස් ඇටයක් දකින්නට නැහැ.
අප සැමගේ ලිංගික ශක්තිය මහළු විය දක්වා පවත්වා ගැනීමටනම් සුදුසු ආහාර
- රතුළූනු (බී ළූණු කැමෙන් ඈත්වන්න)
- සුදු ළූණු
- කපුකිනිස්ස
- වැල්පෙනෙල
- කොල කැද
- සම්බෝල
- වම්බටු
- මුරුංගා
- දේශීය දෙළුම්
- කුරුම්බා වතුර සහ මද (ශුක්‍ර තරලය බලසම්පන්න කරනවා)
- කළු තැම්බේරිය (කාන්තා රෝග සදහා සුවිශේශයි )
- සීනි වෙනුවට කිතුල් හකුරු
- බිම්මල්
- මුං ඇට (දිගු වේලාවක් ලිංගික තෘප්තිය පවත්වා ගැනීමට උපකාරීවේ ශනික මෝචනයට හොද ඔසුවක්)
- ජම නාරන් (ශුක්‍ර නිරෝගීබවට )
- පේර (දේශීය )
- අර්තාපල් (දේශීය අලවර්ග කන්න)
- මාළු මිරිස් (ශුක්‍ර මද සරු බාවය ඇතිකරයි)
වසවිස වැඩිපුර යොදනා එලවළු කිසිවක් කෑමට නුසුදුසුයි විශේශයෙන් කැරට්, බීට්, ගෝවා, ලීක්ස්, නෝකෝල්, අමු මිරිස් වෙනුවට කොච්චි ගසක් නිවසේ සාදාගෙන ඉදෙන්නට පෙර අමු කොල පැහැයට ආහාරයට එක්කරගන්න.
සුදුසු ඇවතුම් පැවතුම්
- උදෑසන හෝ හිරුඑලිය ඇතිවිට නාන්න.
- කෑමෙන් පසු මද උනුසුම් ජලය බොන්න.
- දිනපතා සුවපහසු වැසිකිලි (කොමර්ඩ් ) ,වෙනුවට ඉදගන්නා පෝච්චි වැසිකියටත් යන්න යටිබඩ,ලිංග පෙදෙසේ මාංශ පේශී උද්දීපනය වේ.
- නිදිවැරිම නොකරන්න නිවැරීමේදි පැයට ජලය ලීටරයක් බොන්නේනම් මැනවි
- ලිංගික එක්වීමෙන් පසු ලොකු වතුර වීදුරුවක් බොන්න
- තද යට ඇදුම් අදීමෙන් වලකින්න.
- දුම්පානයෙන් ඈත්වන්න.
- දිනපතා විනාඩි 5ක් වත් ව්‍යායාම වල යෙදෙන්න.
දරුපල අහිමිවීම් , ලිංගික බෙලහිනතා , ඉන්ද්‍රීය ප්‍රමාණ ගැටළු , ඕසප් චක්‍රය නිසි පරිදි සිදු නොවීම ඇතුළු බොහෝ ගැටළු සදහා ඉදිරියේදී තවත් ලිපියකින් වැඩිදුර කරුනු පහදා දීමට බලා පොරොත්තු වෙමි. නිවැරදි හෙළ ආහාර රටාවක් තුලින් නීරෝගිමත් හෙළ පරපුරක්…!